Wednesday, July 13, 2011

Adsense New Project _-Web Answers-_ (Google Adsense වලින් උපයන්න පුලුවන් ඇඩ් දාලා විතරමද?!!)

මාස ගානකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුන. සින්හල ටයිප් කරන එක නම් මර කට්ටක්. ෆයර් ෆොක්ස් අලුත් වර්ශන් එකට කිසිම ප්ලග්-ඉන් එකක් තාම නෑ නෙ :( ඒත් ඉතින් මේක කාටත් වටින ලිපියක් වෙයි කියල හිතුන නිසා කොහොම හරි කොටන්න ඕන කියල හිතුන.


ගූගල් කියන්නේ අපිට හැමදාම අලුත් දෙයක් දෙන කස්ටියක් නේ. මේකත් එයාලගේ අලුත්ම වැඩක්. හරියටම කිවුවොත් ගූගල් ඇඩ් සෙන්ස් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම හරිම ජොලි වැඩේ, සරලවම කිව්වොත් Q&A = $. ගොඩක් අය දන්නවනේ discussion forums ගැන. මේක අලුත්ම තාලේ discussion forum එකක්.