Wednesday, July 13, 2011

Adsense New Project _-Web Answers-_ (Google Adsense වලින් උපයන්න පුලුවන් ඇඩ් දාලා විතරමද?!!)

මාස ගානකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුන. සින්හල ටයිප් කරන එක නම් මර කට්ටක්. ෆයර් ෆොක්ස් අලුත් වර්ශන් එකට කිසිම ප්ලග්-ඉන් එකක් තාම නෑ නෙ :( ඒත් ඉතින් මේක කාටත් වටින ලිපියක් වෙයි කියල හිතුන නිසා කොහොම හරි කොටන්න ඕන කියල හිතුන.


ගූගල් කියන්නේ අපිට හැමදාම අලුත් දෙයක් දෙන කස්ටියක් නේ. මේකත් එයාලගේ අලුත්ම වැඩක්. හරියටම කිවුවොත් ගූගල් ඇඩ් සෙන්ස් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම හරිම ජොලි වැඩේ, සරලවම කිව්වොත් Q&A = $. ගොඩක් අය දන්නවනේ discussion forums ගැන. මේක අලුත්ම තාලේ discussion forum එකක්.



එහෙම කිව්වට මේකෙ වැඩි වෙනසක් නෑ. එකම වෙනස තමයි මේකේ අපි දාන ප්‍රස්න වලට පිලිතුරු වලට ඇඩ් සෙන්ස් එකෙන් මුදල් ගෙවනවා. හා එහෙනම් දැන් හිතෙන්න පුලුවන් "කල්ලමරේ, මොකක් හරි පොස්ට් කරාම හරි කියල" එහෙමනම් හරි යන්නේ නෑ. කාලෝචිත ඒ වගේම සර්ච් එන්ජින් රිසල්ට් වලට අහු වෙයි කියල හිතන හොද දෙවල් හැම වෙලාවෙම පොස්ට් කරන්න බලන්න ඔන. ආ තව එක වැදගත් දෙයක්, කොපි පේස්ට් කරන්න නම් දෙන්නේ නෑ. තමන් ටයිප් කරන තමන්ගෙම පිලිතුරු විතරයි මෙකේ පිළි ගන්නේ. අපොයි. වැදගත්ම දේ තව පොඩ්ඩෙන් මිස් වෙනව. අපි Answer එකක් දැම්ම කියල හිතමුකෝ. එක question එකකට යටින් ගොඩක් පිලිතුරු තියෙන්න පුලුවන්. එතකොට ප්‍රස්නෙ ඉදිරිපත් කල කෙනාටම Best Answer එකත් තොර ගන්න වෙනව. තමුන් question එකක් පොස්ට් කරත් පිළිවෙල ඒකම තමයි. හොදම පිලිතුර තෝර ගන්න වෙනව. යාලු කමට හරි වෙන මොකක් හරි නිසා බාල පිලිතුරක් තෝරන්න නම් එපා. තමන්ටම තමයි එකෙන් පාඩු වෙන්නේ. පිලිතුරක් දාන කොටත් හැම විටම පරිපූර්ණ දෙයක් සටහන් කරන්න.


එහෙනම් ගුඩ් ලක්! පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.


  Hey guys, Web Answers is a nice program that works with Google Adsense. Click on the Image to Sign-up web answers. You will post Questions and there are many experts ready for answer your question. Is that all! no, Wonderful program familiar with adsense. Also you may post answers for any questions that you interested in. You will get paid if your answer is awarded as best answer. If you are looking for further details please visit this link >>> http://webanswers-blog.blogspot.com/2009/06/how-much-money-can-be-made-by-answering.html <<<  

1 comment:

ලිපිය පිළිබඳ ඔබගේ අදහස දක්වන්න(leave your comments)..