Tuesday, April 26, 2011

(resume corrupt downloads using split and join P_1)කලකට පස්සේ වෙලකට බැස්සේ...

මගේ පල​මුවෙනි බ්ලොග් ලිපියෙන් පස්සේ මේ පැත්තෙ ආවේ 6 මාසයකට විතර පස්සේ. සරලවම හේතුව තමයි පදින්චිය (හිටිය දිහාව :D) වෙනස් වීමත් සමග අන්තර්ජාල සම්බන්ධය බිද වැටීම. හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන්ම මම ​දෙවැනි ලිපිය ලියන්න පටාන් ගන්න​වා ඕන්. ඉතින් මම මුලින්ම පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්නම්කෝ. 
මේක ගොඩක් වැදගත් වෙන්නේ ​ඔය එව්වා මෙව්වා ටොරෙන්ට්ස් වලින් ඩවුන්ලෝඩ් කරන්න කම්මැලි වගේ හිතෙන ඩයල්-අප් කනෙක්ෂන් තියෙන Mediafire, Rapidshare වගේ එව්වලින් ඩව්න්ලෝඩ් කරන්න කැමති අයට.
මේක ලියාගෙන ලියාගෙන යද්දි හිතෙනවා ​එක ලිපියකට මේක කම්​ප්‍රස් කොරන්න අමාරැයි ව​ගේ කියාල. ඒක හන්දා මේකෙන් ​වැඩේ මුල් ​ටික විතරක් දාන්නම්කෝ. හැබැයි මම මේක ටෙස්ට් කරලා බැලුවේ IDM(internet download manager) එකේ විතරයි හොදේ. ඒත් පොතේ හැටියට මේක ඕන ඩව්න්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයාර් එකකට ෆිට් වෙන්න ඕන. මේකට මුලින්ම ​ඕන කරන්නේ HJ Split. මේක ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ​නොදන්න අයත් දැන් දන්නවනේ ඉතින් :D . නමින්ම තේරෙනවා ඇතිනේ මේකෙන් මොකද කරන්නේ කියලා. file එකක් මේකෙන් කිසි කරදරයක් නැතුවම කෑලි කෑලි කඩන්න පුලුවන්. එහෙම කඩපුවා නැවත එකතු කරන්නත්(Join) පුලුවන්. ඔයාලා HJ Split වලට ආස නෑ වගේ නම් File Splitter & Joiner කියන එක ​පාවිච්චි කරන්න වුනත් පුලුවන්. එකම දේ තමයි වෙන්නේ. පොඩ්ඩක් ඉන්ට ෆේස් එක වෙනස්. Mediafire, Rapidshare වගේ ඒවල ​8GB වගේ ගේම්ස්, ​ෆිල්ම්ස් අප්ලෝඩ් කරලා තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් වලින් කෑලි කරල. දැනට මේවා ගැන පොඩ්ඩක් ​සර්ච් ​කරලා බලන්නකෝ. ඊට පස්සේ වැඩ කෑල්ල කියාල දෙන්නම් හොදේ.    

       I'm going to show you how to resume a corrupted downloads using a small and free software. First time that I got bother with that problem I was downloading a last part of a big file at least 8GB or more. Both times this problem happen when we use a download manager software like IDM, Orbit etc and download via Dial-up connection... if I was unable to download that part of the file I have to continue my download at began of the file again with Normal download plug-in in browser!! It's big time waste and you can think how cost it via a Dial-up connection.

I surf internet 3 or 4 days to find a suggestion to this big problem. Finally I'm fail :( Both people trust unable to complete that type of downloads and must download it again at began of the file with a browser. Anyway I can't do it again and don't want. Now I have to go on my own way to fix this. yep! I got a my own suggestion and fix the problem ;) I'll show you how. 

To do this first you want this small software call HJ-Split. You have to study about this before know other things about my research :D You can split and join any file using this software. Many files that uploaded to file hosting servers split via this software. If you like there are other software name File Splitter & Joiner with same abilities. study this till I leave the next part.   
 

No comments:

Post a Comment

ලිපිය පිළිබඳ ඔබගේ අදහස දක්වන්න(leave your comments)..